Sep
09
සිරියාව ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර මාලාවකින් සාමාන්‍ය වැසියන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරයකින් සිරියා වැසියන් වැඩිම සංඛ්‍යාවක් මිය ගිය අවස්ථාව ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අවි ආයුධ නිෂ්පාදනය හා පර්යේෂණ මධ්‍යස්ථානයකට ද මෙම ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම […]
The post ඊශ්‍රායල ප්‍රහාරයකින් සිරියාවේ 18 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment