Sep
18
රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැර තිබෙන බවයි පැවසෙන්නේ.
The post සන්නිවේදන උපාංග පිපිරීමකින් ලෙබනනයේ 20 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment