Sep
01
රුසියා ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්රේනයේ කාර්කිව් නගරයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනුයි පුද්ගලයින් 41 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත්තේ. තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද සිටිනවා. ගුවන් ප්‍රහාර වලින් හානියට පත් ගොඩනැගිලි අතර සුපිරි වෙළඳසැලක් හා ක්‍රීඩා සංකීර්ණයක් ද වනවා. රුසියා ගුවන් ප්‍රහාර වල අරමුණ නගරයේ සිවිල් යටිතල පහසුකම් […]
The post රුසියා ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment