Sep
03
රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා. මධ්‍යම යුක්‍රේනය පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන හමුදා ඇකඩමියකට හා රෝහලකට මෙලෙස පහර දී තිබෙනවා. එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බව බව යුක්‍රේනය […]
The post රුසියා මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51ක් මියයයි appeared first on ITN News.
Post a Comment