Sep
15
යාගී සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ පුද්ගලයින් 74 දෙනෙකුට දිවි අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය සිකුරාදා සිට මේ දක්වා යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අධික වර්ෂාවත් සමඟ ගංවතුර හා නායයාම් රැසක් ද සිදුව ඇති බව සදහන්. පුද්ගලයින් 89 දෙනෙක් අතුරුදන් බව එරට හමුදා පාලන අධිකාරිය නිවේදනය කරන […]
The post යාගී තවත් ජීවිත රැසක් උදුරා ගනී appeared first on ITN News.
Post a Comment