Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 01

බොලිවුඩ් නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක්  

Add comments

ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 4.45ට පමණ ඔහුගේ රිවෝල්වරය බිම වැටීමෙන් එය ක්‍රියාත්මක වී උණ්ඩය ඔහුගේ දණහිසට පහළින් වැදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහුගේ කළමනාකරු සඳහන් කර ඇත්තේ.

The post බොලිවුඩ් නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG