Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයට ප්‍රහාරයක්  

Add comments

ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් ලෙබනනයේ පුද්ගලයින් 10කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊශ්‍රායලය පලස්තීනයේ ටුල්කාම් නරගයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ලගයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. හමාස් සංවිධානයේ ටුල්කාම් නගරයේ ප්‍රධානියා ද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post හිස්බුල්ලා සංවිධානයේ බුද්ධි අංශ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG