Oct
07
මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙනවා. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණියා. ඉන්දිය හිතවාදී ප්‍රතිපත්තිවලින් බැහැර චීන හිතවාදී මතධාරියෙකු ලෙසයි මොහොමඩ් මුයිසු සැලකෙන්නේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ගත් ඉන්දීය විරෝධි ඇතැම් තීරණ හේතුවෙන් එරට ආර්ථිකය කඩාවැටීමට ලක්වුණා. කෙසේ වුව ද ඉන්දීය […]
The post මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ පූර්ණ සහාය appeared first on ITN News.
Post a Comment