Oct
26
හොංකොං හි, ගම්බද දුරස්ථ දූපතකින් මුල් වරට ඩයිනොසෝර පොසිල සොයා ගෙන තිබෙනවා. හොංකොං කෘෂිකර්ම, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නගරයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මෙම පොසිල සොයාගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේදියි. එම ප්‍රදේශය වාසයට නුසුදුසු පාෂාණ සහිත පෝට් අයිලන්ඩ් නමින් හැඳින්වෙනවා. මෙම පරික්ෂණය මෙහෙයවූවන් තීරණය කර ඇත්තේ අස්ථි ෆොසිල ක්‍රිටේසියස් යුගයේ සිටි විශාල වයස්ගත ඩයිනෝසෝරයෙකුගේ […]
The post හොංකොං දූපතකින් මුල් වරට ඩයිනොසෝර ෆොසිල හමු වෙයි appeared first on ITN News.
Post a Comment