රුසියානු රජයට අයත් යූ ටියුබ් චැනලයකට සීමා පැනවීම හේතුවෙන් එරට අධිකරණයකින් ගූගල් සමාගමට අමෙරිකානු ඩොලර් ඩෙසිලින් 20ක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ගණනය ඉලක්කමින් සඳහන් කරද්දී එය බිංදු 33ක අගයක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමාණයේ විශාල අගයකින් යුතු එම දඩ මුදල සමස්ත ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි බවත් විදෙස් […]
The post රුසියානු අධිකරණයක් ගූගල් සමාගමට ගණන් කළ නොහැකි දඩයක් පනවයි appeared first on ITN News.
Post a Comment