විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා . ඒ පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මියගේ ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍යයේ නිල සංචාරයක නිරත ව සිටින අතරතුරයි. දෙරට නායකයින් ලීමා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සබඳතා […]
The post චීනය හා පේරු රාජ්‍යය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි appeared first on ITN News.
Post a Comment