දකුණු සුඩානයේ ජන ගහනයෙන් බහුතරයක් ලබන වසරේ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. දකුණු සුඩාන ජන ගහනයෙන් මිලයන 7.7ක පමණ පිරිසක් එනම් එරට ජන ගහනයෙන් 60%ක ප්‍රමාණයක් මෙලෙස ලබන වසර තුළ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. එමෙන්ම මිලියන දෙකකට අධික දරුවන් සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරුවිමේ අවදානමක් ඇති […]
The post දකුණු සුඩානයේ ජනතාව ලබන වසරේ ආහාර අනාරක්ෂිතතාවයක appeared first on ITN News.
Post a Comment