Nov
19
දකුණු සුඩානයේ ජන ගහනයෙන් බහුතරයක් ලබන වසරේ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. දකුණු සුඩාන ජන ගහනයෙන් මිලයන 7.7ක පමණ පිරිසක් එනම් එරට ජන ගහනයෙන් 60%ක ප්‍රමාණයක් මෙලෙස ලබන වසර තුළ දී ආහාර අනාරක්ෂිතතාවයට පත්වන බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. එමෙන්ම මිලියන දෙකකට අධික දරුවන් සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරුවිමේ අවදානමක් ඇති […]
The post දකුණු සුඩානයේ ජනතාව ලබන වසරේ ආහාර අනාරක්ෂිතතාවයක appeared first on ITN News.
Post a Comment