මවුරි පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නවසීලන්තයේ මවුරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුම නැවත සලකා බලමින් ඉදිරිපත් කෙරෙන පනතකට එරෙහිව 35,000ක පිරිසක් නවසීලන්ත අගනුවර විරෝධතාවයක නිරත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වෙලින්ටන් උද්‍යානයේ සිට පාර්ලිමේන්තුව දක්වා පෙළපාලි වලින් ගමන් කරමින් දින නවයක […]
The post නවසීලන්ත පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයක් appeared first on ITN News.
Post a Comment