හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා බේරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් මධ්‍යම බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව එම සංවිධානය පවසනවා. ලෙබනන ජාතික පුවත් ඒජන්සියට අනුව ජනාකීර්ණ ප්‍රදේශයක් වන රාස් අල්-නාබා ප්‍රදේශයේ බාත් දේශපාලන පක්ෂ මූලස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයට හසුව හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඇතුළු සිව් දෙනෙකු මියගොස් […]
The post හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට appeared first on ITN News.
Post a Comment