Nov
26
කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය නිවස බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජගත් සංවිධානයේ නවතම වාර්තාවක දැක්වෙනවා. ගෝලීය ස්ත්‍රී ඝාතන වාර්තාව අනුව 2023 වසරේ දී ඝාතනයට ලක්වූ කාන්තාවන් හා ගැහැණු ළමුන් 85000න් 60%ක් පමණ ඝාතනයට ලක්ව ඇත්තේ සමීප සහකරුවෙකු හෝ සාමාජිකයෙකු අතින්. 2023 වසරේ දී දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 140 දෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව ජගත් […]
The post කාන්තාවන්ට මාරාන්තිකම ස්ථානය appeared first on ITN News.
Post a Comment