අනතුරට ලක්වූ දකුණු කොරියා ගුවන් යානයේ අවසන් මිනිත්තු 4 සම්බන්ධයෙන් තොරතුරු නොමැති බව වාර්තා වනවා. මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා දකුණු කොරියා ජේජු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වුණා. අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකිවූයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පමණයි. ගුවන් යානයේ දත්ත හා ගුවන් නියමු කුටියේ හඬ පට අඩංගු […]
The post අනතුරට ලක්වූ දකුණු කොරියා ගුවන් යානයේ අවසන් මිනිත්තු හතරේ තොරතුරු නෑ appeared first on ITN News.
Post a Comment