ඇමෙරිකාවේ තේරී පත්වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු චෝදනාවලින් නිදහස් වී තිබෙනවා. අපරාධයකට දඬුවම් නියම වු පළමු හිටපු ඇමෙරිකා ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් මේ අනුව පත්වනවා. වැඩිහිටි චිත්‍රපට නිලියක් වන ස්ටොමි ඩැනියෙල්ස්ට ඩොලර් එක්ලක්ෂ තිස්දහසක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුලු චෝදනා 34ක් සම්බන්ධයෙන් ට්‍රම්ප් එරට අධිකරණයකින් වරදකරු කෙරුණා. ලබන 20 වනදා රිපබ්ලිකන් නායකයාගේ […]
The post ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු චෝදනාවලින් නිදහස් appeared first on ITN News.
Post a Comment