Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබෙනවා. චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙලෙස සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි. වාර්තාවලට අනුව, Qinghai-Tibet සානුව ආශ්‍රිතව Yulong, Duolong, Julong-Jiama සහ Xiongcun-Zhunuo යන […]
The post චීනයෙන් නව තඹ ආකරයක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment