වගාවන්ට හානි කරන සතුන් පලවා හැරීම සඳහා පාසල් සිසුවෙකු නව නිර්මාණයක් හඳුන්වාදී තිබෙනවා. රිලවුන් / මොණරුන් ඇතුලු සතුන් වගා සදහා සිදුකරන හානි දැඩි ගැටලුවක් බවටයි පත්ව තිබෙන්නේ. ඒ සඳහා විසදුමක් ලෙස නව නිර්මාණයක් හඳුන්වාදීමට වැලිසර කරුණාරත්න බෞද්ධ ජාතික පාසලේ 10 වන වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන ලිතුල තෙව්සර ද සිල්වා සිසුවා සමත්වුණා. කොටස් 4 කින් […]
The post වගාපාලුවන් මට්ටුවන පාසල් සිසුවාගේ නව නිපැයුම appeared first on ITN News.
Post a Comment