පාකිස්තානය දරිද්‍රතාව ඉහළම දකුණු ආසියාතික රට බවට පත්ව තිබෙනවා. ඒ වාර්ෂික ගෝලීය කුසගිනි දර්ශකයේ 2024 නවතම වාර්තාවට අනුවයි. පාකිස්තානයේ ජන ගහනයෙන් ආසන්න වශයෙන් 36%ක් ආහාර අනාරක්ෂිතභාවය අත්විදින බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. අකාර්යක්ෂම ආහාර බෙදා හැරිමේ පද්ධතිය , ස්වභාවික විපත් හා ගැටුම් හේතුවෙන් එරට කුසගින්න හා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. […]
The post පාකිස්තානය දකුණු ආසියාවේ දරිද්‍රතාවයේ ඉහළම තැනට appeared first on ITN News.
Post a Comment