Mar
19
මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
The post මධ්‍යම ඇමෙරිකාවේ ගුවන් අනතුරක් – 12කට දිවි අහිමි වෙයි appeared first on ITN News.
Post a Comment