Mar
07
අමෙරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . දරුණු කාලගුණ තත්ත්වයක් උද්ගත වීමෙන් එම හිම කුණාටු වර්ධනය වී ඇති අතර, විමසිල්ලෙන් පසුවන ලෙස එම පළාතේ මිලියන 108ක ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ . නෙබ්‍රස්කා […]
The post අමෙරිකාවේ හිම කුණාටුවලින් 6ක් මරුට appeared first on ITN News.
Post a Comment