Mar
30
තුර්කි ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් ඉස්තාන්බුල් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. ඉස්තාන්බුල් නගරාධිපතිවරයා සිරගත කිරීමට විරෝධය පළකරමිනුයි මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණා. ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති තයිප් එර්දෝගන්ගේ ප්‍රතිවාදියා ලෙස නගරාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් ඔහුව සිරගත කළ බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා. දූෂණ චෝදනා හේතුවෙන් නගරාධිපතිවරයා පසුගිය සතියේදී අත්අඩංගුවට ගැනුණු අතර එදින සිට තුර්කියේ රාජ්‍ය […]
The post ඉස්තාන්බුල් අගනුවර දැවැන්ත විරෝධතාවයක් appeared first on ITN News.
Post a Comment