Mar
13
ඉතාලියේ නේපල්ස් නගරයේ ඊයේ (13) රාත්‍රියේ රික්ටර් මාපකයේ 4.4 ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (13) රාත්‍රියේ එකවරම ගොඩනැගිලි සෙලවීමට පටන්ගෙන ගොඩනැගිලිවල කොටස් බිමට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන් නේපල්ස්හී විදුලිය ද බිඳ වැටුණු අතර එහි වැසියන් තම වාහන තුළ රාත්‍රිය ගත කර තිබෙන බවයි එරට […]
The post නේපල්ස්හී භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment