Apr
04
පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා . එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වන්නේ . පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව වෙනවා . එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන […]
The post පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක් appeared first on ITN News.
Post a Comment