චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සදහා නව අභියෝගයක් ඇතැයි එරට රජය පෙන්වා දෙනවා. එම භාණ්ඩ ගුණාත්මක භාවයෙන් සහ මිලෙන් අඩු බවට මතයත් පවතින බවයි චීන රජය සදහන් කරන්නේ. එය වෙනස් කිරිම සදහා වැඩපිළිවෙළක් 2025 වනවිට ක්‍රියාත්මක කිරිම කිරීමයි අරමුණ. භාණ්ඩ අපනයනය කරන රටවල් සංඛ්‍යාව වැඩි කිරිමට ද සැලසුම් කරතිබෙනවා.
Post a Comment