ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු ගැන සියලු තොරතුරු දැන ඒ පිළිබද විස්තර ලබා නොදීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසනවා. ඒ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රජික කොඩිතුවක්කු – ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය,
Post a Comment