විදේශ මුදල් තොගයක් හා මත්පැන් බෝතල් 12 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.
අත්අඩංගුවට ගත් විදේශ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 13 කට ආසන්න වන අතර මත්පැන් බෝතල් වල වටිනාකම රුපියල් තිස් දහසක් පමණ වනවා. සැකකරුවන් දෙහිවල ,වතුපිටිවල හා දම්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන්. මුදල් හා මත්පැන් රාජසන්තක කල බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළා.
Post a Comment