අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පිළිකා ඖෂධ 10ක මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මෙම ඖෂධ වර්ග 10ට අමතරව තෝරාගත් ඖෂධ 13ක මිල අඩු කිරීමට ද පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සදහා භාවිත කරන පරීක්ෂණ තීරු ඇතුළු වෛද්‍ය උපකරණ වර්ග දෙකක ද මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
Post a Comment