මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් 2468 දෙනෙකු කොරියාවේ රැකියා සදහා යොමු කර ඇති බව කොරියා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් කුවාක් හංජොං මහතා පවසනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
කුවාක් හංජොං – අධ්යක්ෂ ජනරාල් – කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය,
Post a Comment