අධිකරණ නියෝගයට අනුව වසර 05 කට ලබා දී තිබූ සිරදඬුවම වසර 10 ක් දක්වා. දීර්ඝ කිරීමට කටුයුතු යොදා තිබෙනවා. එරට දූෂණ විරෝධී කොමිසම ගොණුකළ නඩුවකට වරදකාරිය විම හේතුවෙනුයි බංග්ලාදේශ හිටපු අගමැතිනියට මෙසේ සිරදඬුවම් නියම කෙරුණේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇය බන්ධනාගාර ගත කර සිටියා. මීට එරෙහිව ඇයගේ පාක්ෂිකයන් විරෝධතාවක් ආරම්භ කර ඇති බව ද සදහන්.
Post a Comment