බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වලට අධික වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් ජනතාව සැළකිලිමත් විය යුතු බවත් විශේෂයෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
Post a Comment