සාගරයේ තාප අවශෝෂණ පිළිබඳ නවතම සමීක්ෂණයකින් කරුණු හෙළි කළා. අපේක්ෂිත ප්‍රමාණයට වඩා සියයට 60ක තාපයක් සාගරයෙන් අවශෝෂණය කර ගන්නා බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒ අනූව ගෝලිය උෂ්ණත්වය පාලනය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළා. පොසිල ඉන්ධන විමෝචනයට පෘථිවිය වඩාත් සංවේදී බවද සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
Post a Comment