අධික බර හෝ අඩු බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මිලියන දෙකක පිිරිසකගේ දත්ත භාවිත කරමින් බ්‍රිතාන්‍යයි අධ්‍යයනය සිදුකළේ. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් උසට සරිලන බර හෙවත් බී එම් අයි අගය පිලිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අධික බර හෝ අඩු බර හේතුවෙන් අපේක්ෂිත ආයු කාලය වසර 4 කින් පමණ අඩුවිය හැකි බව ද අධ්‍යයනයෙන් හෙළිකර තිබෙනවා.
Post a Comment