කුරුනෑගල ප්රාදේශීය සභාවේ ඉදිරි වර්ෂ සදහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 27 කින් සම්මත වුණා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ අය වැය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය හා මුස්ලිම් කොංග්රසයේ මන්ත්රීවරුන්ද ඒ සදහා සහයෝගය දැක්වුවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අය වැය විවාදයට හෝ සහභාගී නොවීම කැපී පෙනුණා.
Post a Comment