ඔස්ටේරිලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ලැව් ගිනි ව්යප්තවීමේ අවදානමක් හේතුවෙන්. අවදානම් සහිත ස්ථානවලින් ජනතාව ඉවත්කිරිමට බලධාරින් පියවර ගත් බවයි වාර්තා වන්නේ. දැඩි සුලං තත්වය හේතුවෙන් ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව ද ක්වීන්ලන්ත බලධාරින් ප්රකාශ කර තිබෙනවා.
Post a Comment