ඉදිරි මැතිවරණයකට පක්ෂ කිහිපයක් එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා. පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සදහා පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ.
Post a Comment