පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබීමක් රත්නපුර නව නගරයේදී සිදු කෙරුණා.
රත්තනපුර, සබරගමු පළාත් සභා කාර්යාලය ඉදිරිපිටදීයී පෙත්සමට අත්සන් තැබීම සිදු කෙරුණේ. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. මහාසංඝරත්නය සහ විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. කතානායකවරයාගේ ක්රියා කලාපය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පල කෙරුණා.
Post a Comment