Nov
30
හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල – හිඳගොඩ සහ බදුලුපිටිය ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිඳගොඩ ප‍්‍රදේශයේදි මත්කුඩු ග‍්‍රැම් 2යි මිලි ග‍්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
බදුලුපිටිය ප‍්‍රදේශයේදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ භෙරොයින් ග‍්‍රැම් දෙකයි මිලි ග‍්‍රැම් 640 ක් සමඟින්.
බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයයි වැටලිම සිදුකළේ.
Post a Comment