Nov
30
ඉන්ධන මිල අඩු විමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශ කළා.
සංගමයේ සියලු නියෝජිතයන් අද කොළඹට කැඳවා ඇති බවයි එහි ලේකම් අංජන පි‍්‍රයන්ජිත් සදහන් කළේ.
කෙසේ වෙතත් බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා.
එහෙත් ඉන්ධන මිළ අඩු කිරිමේ වාසිය ජනතාවට ඍජුව ලබාදිම සදහා මැදිහත්වන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කළේ.
Post a Comment