යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ නව විමර්ශන වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට දැනුම් දෙමින්.
කළු මුහුද ආශ්රිතව යාත්රා කරමින් සිටියදී යාත්රා තුනක් අත්පත් කරගැනීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
එම ප්රදේශයට නෞකාවක් යොමු කරන ලෙසටයි යුක්රේන ජනාධිපතිවරයා නෙටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ.
Post a Comment