පේරු රාජ්‍යයේ විපක්ෂ නායක කෙයිකෝ පුජිමෝරිට වසර තුනක සිර දඬුවම් නියමකර තිබෙනවා. ඔහුට එරෙහි දුෂණ චෝදනා නඩු විභාගයක් පැවතීමයි ඊට හේතුව. විපක්ෂ නායකවරයා රටෙන් පිටවීමට ඉඩ පවතින බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණා. ඉදිකිරිම් ව්‍යාපෘතියකදී ඇමරිකා ඩොලර් මිලියනයකට වැඩි මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment