මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මාර්ගයේ පරික්ෂණ චාරිකාවක් සිදුකළ බවයි දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු කියා සිටියේ. ඒ අනුව පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරිමයි සැලසුම. මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය පසුගිය 17 වනදා සිට තාවකාලිකව නතර කිරිමට තීරණය කළා.ඒ පාලම් තුනක නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
Post a Comment