Nov
29
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූ දින සිට මේ දක්වා වූ කෙටි කාලයේදී ජනතාවට සහන රැසක් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එතුමා මේ පිළිබද අදහස් පළ කළේ අග්‍රාමාතය කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදීයි.
Post a Comment