Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායකට විරෝධය පළ කරමින් අදත් උද්ඝෝෂණ  

Add comments

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් කතානායක කරූ ජයසුරිය මහතා පක්ෂාග්‍රාහි ලෙස හැසිරිම ජනතාව දැඩි ලෙස හෙළා දකිනවා. ඊට විරෝධය පළ කිරිමේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙනවා.

කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂාග්‍රාහි ලෙස හැසිරිම පිලිබද විරෝධය පල කරමින් කුණ්ඩසාලේ මැණික්හින්න ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවද උද්ඝෝෂකයින් පවසනවා. රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථවට සහභාගි වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG