වව්නතිව් හිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කි්රයාත්මක බව පොලිසිය ප්රකාශ කළා. ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා.
කොස්තාපල්වරුන් දෙදෙනා වෙඩි ප්රහාරයට ලක්වුණේ මඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී. මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment