ගාසා තීරයේ යළි ගැටුම්හටගෙන තිබෙනවා. දේශසිමාව ආශි‍්‍රත විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නෙ. ඉන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
මැයි මාසයේ සිට ගාසා තීරයේ හටගත් ගැටුම් වලින් 240 දෙනෙකු මියගොස් විසි දහසක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ.
Post a Comment