සිය පනස් වසරක දේශපාලනයේ අපූරු අත්දැකීමක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (01) හෙළිකළා. ඒ රත්නපුරයේ පැවති පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින්. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියා.
Post a Comment