පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට සූදානමින් සිටින බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
Post a Comment