Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක්  

Add comments

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය සඳහා මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පත්ව සිටිති.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01-Mr. Petat Ljubicic                                      –           Ambassador  designate of the Republic of Croatia

02- Mr. Michael Nil Nortey Oquaye               –           High Commissioner of the Republic of Ghana

03- Mr. Andre Poh                                          –           Ambassador  designate of the Republic of Congo

04- Mrs. Rita Giuliana Mannella                     –           Ambassador  designate of the Republic of Italy

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG